FAST NEWS

24×7 Around the Globe

නව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශ ධූරයක් දයාසිරිට..

නව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයකු ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පත් කීරිමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ‍ලේකම්වරයාගේ නිර්දේශ මත මෙම නව පත්කිරීම සිදුකර ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන්ට අමතරව මෙම නව පත්කිරීම සිදුකර තිබේ.

(ADS)