FAST NEWS

24×7 Around the Globe

පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමේ අයැදුම්පත්‍රය 01 වැනි..

2018 වර්ෂය සඳහා පාසල් පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයැදුම්පත්‍රය ජුනි 01 දා නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

එසේම ඒ සඳහා වන චක්‍රලේඛයද එ දින නිකුත් කෙරෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

(ADS)