FAST NEWS

24×7 Around the Globe

නව මහාභාරකාරවරයා අද වැඩ භාර ගනී..

මහාභාරකාර දෙපාර්තමේන්තුවේ නව මහාභාරකාරවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ සරත් වීරත්න මහතා වැඩ භාර ගැනීම අද(30) සිදුවන බව අධිකරණ අමාත්‍යංශය සදහන් කරයි.

නො.02, බුලර්ස් පටුමග, කොළඹ 7 පිහිටි කාර්යාලයේ දී එම කටයුත්ත සිදුවන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසීය.

(ADS)