FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයෙන් රුපියල් මිලියන 30.8 ක අධාර..

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ශ්‍රී ලංකාව වෙනුවෙන් රුපියල් මිලියන 30.8ක් වටිනා ආධාර ලබාදීමට නවසීලන්ත රජය කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ රතු කුරුස සංවිධානය හරහා මෙම ආධාර විපතට පත් ජනතාව මෙත ලබාදීමට නියමිත බව සඳහන්.

ඉදිරියේදීත් ශ්‍රී ලංකවේ තත්ත්වය පිළිබසය අවධානය යොමුකර ආධාර ලබාදීමට කුටයතු කරන බවද නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය ගැරී බ්‍රවුන්ලි ප්‍රකාශ කර තබේ.

(ADS)