FAST NEWS

24×7 Around the Globe

ආපදාවට ලක්වූ ප්‍රදේශවලට විශේෂ වෛද්‍ය කණ්ඩායම් පිටත් කෙරේ..

පීඩාවට පත්ව සිටින ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් අදාළ ප්‍රදේශ වෙත යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජිත සේනාරත්න මහතා පවසයි.

කොළඹ ඊයේ(28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ගංවතුර පවතින ප්‍රදේශවල කිසිදු බෝවන රෝගයක් මෙතෙක් වාර්තා වී නොමැති අතර ඒවා ඉදිරියේදී ඇතිවීම වලක්වා ගැනීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.