FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ සිට සහනාධාර රැගත් නෞකාවක් ලංකාවට පැමිණේ..

ඉන්දියාවේ සිට ආපදාවන්ට ලක්වූවන්ට සහනාධාර රැගත් නෞකාවක් අද (27) දිවයිනට පැමිණ තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආපදා සහන මෙහෙයුම් සඳහා සහය වෙන්නැයි අදාළ සියලු ආයතනයන්ට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා උපදෙස් දී වාර්තා වේ.