FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් මාර්ග දෙකක් ජලයෙන් යටවෙයි..

අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම හා කෝක්මාදූව පිවිසුම ජලයෙන් යටව ඇති බවත් එහි වාහන ගමනය ඇණහිට ඇති බවත් පොලීසිය පැවැසීය.

එම ස්ථාන වලින් වාහන ඇතුල්වීමක් හෝ පිටවීමක් සිදු කළ නොහැකි බැවින් වෙනත් පිවිසුම් මාර්ග ඔස්සේ දක්ෂිණ අධිවේගි මාර්ගය භාවිතා කිරීමට කටයුතු කරන මෙන් පොලීසිය ඉල්ලා සිටියි.