FAST NEWS

24×7 Around the Globe

පුරාවිද්‍යා විද්‍යා නිලධාරීහු විරෝධය පාති..

පිළිගත හැකි සාධාරණ හේතුවක් නොමැතිව කැබිනට් තීරණයක් මත පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා තනතුරෙන් පහ කිරීමට එරෙහිව පුරාවිද්‍යා විද්‍යා නිලධාරීන් අද දහවල් 12 සිට 12.30 දක්වා තම කාර්යාල ඉදිරියේ විරෝධතාවක නිරත වූහ.

එහිදී ඔවුන් ඉල්ලා සිටියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ වෘත්තීය ගෞරවය තවදුරටත් ආරක්ෂාවන පරිදි මෙම අධ්‍යක්ෂ ජනරාල් වරයා නැවත සේවය පිහිටවන ලෙසයි.

(ADS)