FAST NEWS

24×7 Around the Globe

ගංගා ආශ්‍රීත පහත් බිම් වල ජනතාව අවාධනයෙන් සිටින්න..

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් කැලණි, කළු, ගිං ගඟේ ජල මට්ටම් ඉහළයමින් පවතින බැවින් පහත් බිම් අවට ජනයා අවධානයෙන් සිටිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය  නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

කැලණි ගඟේ ග්ලෙන් කෝස් ප්‍රදේශයෙන්, කළු ගඟේ රත්නපුර ප්‍රදේශයෙන්, ගිං ගඟේ බද්දේගම ප්‍රදේශයෙන් මෙලෙස ජල මට්ටම ඉහළ යමින් පවති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

(ADS)