FAST NEWS

24×7 Around the Globe

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්..

නිරත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින හෙයින් දිවයිනේ නිරත දිග කොටසට දැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව බස්නාහිර,සබරගමුව, දකුණ, මධ්‍යම හා වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි බලාපොරොත්තුවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.

එසේම සමහර ස්ථානවලට මිලි මීටර් 150ක් ඉක්වමූ වැසි බලාපොරොත්තුවිය හැකි බවත් වැස්ස සමග තඳ සුළංද ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

(ADS)