FAST NEWS

24×7 Around the Globe

නව එජාප සංවිධායකවරුන්ට අගමැති අතින් පත්විම් ලිපි..

එක්සත් ජාතික පක්ෂයේ නව සංවිධායකවරුන් සඳහා නව පත්වීම් ලිපි ලබාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් හෙට පස්වරු 2ට පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමීත බව එම පක්ෂ ආරංචි මාර්ග  පවසයි.

(ADS)