FAST NEWS

24×7 Around the Globe

නව ත්‍රස්‌ත මර්දන අහෝසි කරන්නැයි TNA ඉල්ලයි !

පසුගියදා කැබිනට්‌ මණ්‌ඩලය අනුමැති ලද නව ත්‍රස්‌ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කරන ලෙස ද්‍රවිඩ සන්ධානය (TNA) රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ද්‍රවිඩ සන්ධානයට සම්බන්ධ පක්‌ෂ නායකය සාකච්ඡාව තුළ ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කළ යුතු බවට ඒකමතිකව තීරණය වී ඇති බවත් පැවසේ.

එ අනුව රට තුළ ත්‍රස්‌තවාදයක්‌ නැති නිසා ශ්‍රී ලංකාවට ත්‍රස්‌ත මර්දන පනතක්‌ අවශ්‍ය නැතැයි ද්‍රවිඩ සන්ධානය මතය වී ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)