FAST NEWS

24×7 Around the Globe

බද්දේගම ගින්න නිවා දැමේ…

ගාල්ල – බද්දේගම නගරයේ ඊයේ (23) රාත්‍රි තෙමහල්  ගොඩනැගිල්ලක හට ගත් ගින්න මේ වන විට නිවා දැමීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.

මෙම ගින්න ගාල්ල ගිනි නිවීමේ ඒකකය සහ විදුලිබල මණ්ඩලය එක්ව නිවා දමා ඇති අතර ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බවත් වාර්තා වේ.

මෙ අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති  බවද පොලීසය කියයි.

(ADS)