FAST NEWS

24×7 Around the Globe

හෙළ බලයේ සුධම්මජෝති හිමීයන් අත්අඩංගුවට ….

ව්‍යාජ පැමීණ්ලක් ඉදිරිපත් කළැයි හෙළයේ බලය සංවිධානයේ සභාපතිවරයා බව කියන කිරිඇල්ලේ සුධම්මජෝති හිමියන් අද(23) අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි.

පසුගිය 13 වැනිදා තමන්වහන්සේ පැහැරගෙන ගොස් පහර දුන් බව කියමින් ඒ හිමියන් පොලිසියට පැමිණිල්ලක් කළ බවත් පොලිස් පරීක්ෂණවලදී එම පැමිණිල්ල ව්‍යාජ එකක් බවට තහවුරු වී ඇති බවත් පොලිසිය වැඩි දුරටත් පවසයි.

(ADS)