FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා සමග සතොස නිරීක්ෂණ චාරිකාවක.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද පෙරවරුවේ කොටුව චැතැම් වීදියේ සතොස ශාඛාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.