FAST NEWS

24×7 Around the Globe

මාවනැල්ලේ පස් කන්දක් කඩා වැඩි අයෙක් මරුට – තවත් පුද්ගලයින් සොයා මෙහෙයුම්..

මාවනැල්ල ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානයක පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් යටවූ පුද්ගලයින් කිහිප දෙනෙකු බේරාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

 මෙම සිදුවිමෙන් අනතුරට පත් වු එක් පුද්ගලයෙකු රෝහල් ගත කර ඇති බවද වාර්තා වේ.

මේ වන විට බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් පස් ගොඩට යටවු  පුද්ගයින්  සෙවිම සඳහා පොලිසිය සහ ප්‍රදේශවාසීන් කටයුතු කරමින් සිටින බවද වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)