FAST NEWS

24×7 Around the Globe

මාස 02 කට ඕස්ට්‍රේලියා යෑමට යෝෂිතට අවසර..

උපයාගත් ආකාරය හෙළි නොකළ මුදල් යොදා CSN නාලිකාව ආරම්භ කළයි චෝදනා මත කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ  විභාග වන නඩුවකට අදාළව, හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂට මේ මස 31 සිට මාස 2ක කාලයක් ඕස්ට්‍රේලියාවට හා ජපානයට යාමට කොළඹ මහාධිකරණය විසි අද (23) අවසර ලබා දුන්නේය.

හෙතෙම මෝසමක් මගින් කොළඹ මහාධිකරණයෙන් මෙම ඉල්ලීම සිදු කර තිබුණී.

එ අනුව රුපියල් ලක්ෂ 5ක පුද්ගලික ඇප මත විදෙස් ගමන් බලපත්‍රය නිදහස් කරන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත්වරයාට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

(ADS)