FAST NEWS

24×7 Around the Globe

පනත සම්ම්ත වු වහා මැතිවරණය පැවැත්විය හැකියි – මහින්ද

මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමිව ඇති පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුවේ දි සම්මත වීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතින බව  ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් මාධ්‍ය වෙත සඳහන් කළේය.

ඒ අනුව ඉදිරි මාසය තුළ එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇති බව  මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

(ADS)