FAST NEWS

24×7 Around the Globe

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

අද (23) උදෑසන වේයන්ගොඩ හා ගම්පහ දුම්රිය ස්ථාන අතර දුම්රියක් කාර්මීක දෝෂයකට ලක් වීම හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක් පවතින බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම යථා තත්වයට පත්කිරීමට කඩිනමීන් කටයුතු කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

(ADS)