FAST NEWS

24×7 Around the Globe

නව විෂය පථ ඇතුළත් ගැසට්‌ටුව දින පහකින්..

නව කැබිනට්‌ සංශෝධනයට අදාළ විෂය පථයන් ඉදිරි දින පහ ඇතුළත ගැසට්‌ කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව නව අමාත්‍යාංශවල විෂයන් රැසක්‌ වෙනස්‌ වන අතර, දැනට සිටින කැබිනට්‌ ඇමැතිවරුන් සතු ආයතන කිහිපයක්‌ද නව ඇමැතිවරුන් යටතට පැවරීමට නියමිතය.

(ADS)