FAST NEWS

24×7 Around the Globe

ජනපති තෙදින ඔස්ට්‍රේලියා සංචාරයකට..

තෙදින නිළ සංචාරයක් සඳහා හෙට (23) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔස්ට්‍රේලියාව බලා පිටත්වයාමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එරට සංචාරයක නිරත වේ.

(ADS)