FAST NEWS

24×7 Around the Globe

පොලිස්පති ධුරයේ වැඩ බැලීම සී.ඩී. වික‍්‍රමරත්නට..

අද (22) සිට ලබන 26 වැනිදා දක්වා වැඩබලන පොලිස්පති ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන සී.ඩී. වික‍්‍රමරත්න මහතා පත් කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන්  කරයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රාජකාරි කටයුත්තක් සඳහා අද (22) අළුයම රුසියාව බලා පිටත්ව ගිය බැවින් මෙම පත්කිරීම සිදුකර ඇති බව  සඳහන්.

(ADS)