FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (22) රාත්‍රී 7.00 ට  ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමීතය.

එහිදී පක්ෂයේ හා ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග ඇතුළු සුවිශේෂ කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම පක්ෂ විනය කඩ කළ ඇතැම් මන්ත්‍රීවරුන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවත් පැවසේ.

(ADS)