FAST NEWS

24×7 Around the Globe

ජනපති ශ්‍රිලනිප නව ආසන සංවිධායකවරු පත් කරති.

ආසන හතරක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු සිවුදෙනෙක් පත්කිරීමට නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කොට තිබේ.

පත්කළ ආසන සංවිධායකවරු

මුල්කිරිගල – නිරූපමා රාජපක්ෂ

පුත්තලම-  වික්ටර් ඇන්තනී

කැළණිය – තිලක් වරාගොඩ

බුලත්සිංහල- ආර්. පී. තුසිත කුලරත්න

හොරව්පතාන – එම්. හේරත් බණ්ඩා (සම සංවිධායක)

කැකිරාව – රොහාන් ජයකොඩි (සම සංවිධායක)