FAST NEWS

24×7 Around the Globe

නව කැබිනට් අමාත්‍යවරු 09 ක් දිව්රති…

මෙ වන විට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනය තුල නව කැබිනට් අමාත්‍යවරු 9 ක‍් සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු  දිවුරුම් දුන් බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය – මංගල සමරවීර
විදේශ කටයුතු අමාත්‍ය    –  රවී කරුණානායක
වරාය හා නාවික කටයුතු අමාත්‍ය – මහින්ද සමරසිංහ
ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය –  ගයන්ත කරුණාතිලක
ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය – අර්ජුන රණතුංග

සංවර්ධන උපාය මාර්ග අමාත්‍ය – තිලක් මාරපන
වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය – චන්දිම වීරක්කොඩි
සමාජ සුභසාධන හා මහනුවර උරුමය පිළිබඳ අමාත්‍ය – එස් බී දිසානායක

කම්කරු හා වෘත්තීය සමිති අමාත්‍ය හා සබරගමුව සංවර්ධන අමාත්‍ය – ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න

ධීවර අමාත්‍යංශයට අමතරව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය  – මහින්ද අමරවීර

 (ADS)