FAST NEWS

24×7 Around the Globe

ජුලි 01 වනදා සිට බස් ගාස්තු ඉහළට..!

ජුලි 01 වන දා සිට බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹ ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

එ අනුව අදාළ බස් ගාස්තු සංශෝධනය වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව සිදුවන බවද සභාපතිවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

( ADS)