FAST NEWS

24×7 Around the Globe

හෙට වර්ජනයට දුම්රිය නෑ..

සයිටම් ආයතනයට විරුද්ධව හෙට(22) පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජනයට මෙවර දුම්රිය රියදුරු හා නියාමකවරුන් සහාය නොදක්වන බව එම සංගම් පවසයි.

මේ අතර මෙම වැඩවර්ජනයේ දී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ස්වාධීනව කටයුතු කරන බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.