FAST NEWS

24×7 Around the Globe

පොලිස් රියකට වෙඩි තැබීමෙන් ජාතික ආරක්‍ෂාවට කිසිම තර්ජනයක් නෑ..

කිලිනොච්චිය පලෙයි ප‍්‍රදේශයේදී පොලිස් රථයක් ඉලක්ක කර එල්ල කරන ලද වෙඩි ප‍්‍රහාරය කිසිසේත්ම ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් නොවන බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ ආකාරයෙන් පොලිස් රථවලට වෙඩි තැබීම් මෑතකදී පිලියන්දලදීත්, බන්ධනාගාර රථයකට කළුතරදීත් සිදුවූ බව ඔහු වැඩි දුටත් පෙන්වා දෙයි.