FAST NEWS

24×7 Around the Globe

ජල බිල්පත් තැපැල් කාර්යාලයෙන් ගෙවීමට වරම්..

එක් ජල බිල්පතකට රුපියල් 05ක අතිරේක මුදලක් ගෙවීම යටතේ තැපැල් කාර්යාල හරහා ගෙවීම් කිරීමට අද (18දා) ජල සම්පාදන මණ්ඩලය හා තැපැල් දෙපාර්තමේන්තුව අතර ගිවිසුමක් අත්සන් කළේය.

එ අනුව ජුලි මස පළමු වැනි දින ජල පාරිභෝගිකයන්ට මෙම අවස්ථාව හිමී වෙයි.

මේ වනවිට බැංකු හා වෙනත් ආයතනවලින් ජල බිල්පත් ගෙවීමේදී අතිරේක ගාස්තුව ලෙස ජල පාරිභෝගිකයන්ට රුපියල් 15ක මුදලක් ගෙවීමට සිදුව තිබේ.

(ADS)