FAST NEWS

24×7 Around the Globe

රත්නායකගෙන් පුරප්පාඩු වු ඇමති පුටුව සම්පත් ශ්‍රී ට..

උතුරු මැද පළාත් කෘෂිකර්ම, කෘෂි නිෂ්පාදන අලෙවි, සත්ත්ව නිෂ්පාදන, සත්ත්ව සෞඛ්‍ය, ධීවර, සහ නිවාස කටයුතු අමාත්‍ය ආර්.එම්.පී.බී රත්නායක මහතාගෙන් පුරප්පාඩු වු අමාත්‍ය ධූරයේ පොළොන්නරුව දිස්ත්‍රික්ක ආණ්ඩු පක්ෂ පළාත් සභා මන්ත්‍රී සම්පත් ශ්‍රී නිලන්ත මහතා දිව්රුම් දී තිබේ.

අද (17) පස්වරුවේ ආණ්ඩුකාරවරයා ඉදිරියේ නව අමාත්‍ය ධූරයේ මෙලෙස දිවුරුම් දී ඇත.

(ADS)