FAST NEWS

24×7 Around the Globe

පොලිසීයේ 05 කට තුවාල – විරෝධතාකරුවන් 08 ක් අත්අඩංගුවට..

සයිටම් ඇතුළු කරුණු 15 ක් මුල් කර ගනිමීන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව එක්ව අද (17දා) පැවැත්වූ විරෝධතා පාගමන විසුරුවා හැරීමට කටයුතු කළ පොලිස් නිලධාරීන් පස් දෙනෙකු තුවාල ලබා නාරාහෙන්පිට පොලිස් රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එසේම මෙම විරෝධතාවයට සහභාගී වූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් ඇතුලු සිසුන් 08 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ..

(ADS)