FAST NEWS

24×7 Around the Globe

කැළණීය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි..

නල මාර්ග අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට දිනය තුළ (18) ප්‍රදේශ කිහිපයකට , පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කැළණිය, පෑලියගොඩ, වත්තල නගර සභා බල ප්‍රදේශ සහ හැඳල ප්‍රාදේශීය බල ප්‍රදේශය තුළ සඳහා මෙම ජල සැපයුම අත්හිටුවිම සිදුවේ.

වත්තල සහ කැළණිය ප්‍රදේශවලට ජලය සපයන නල මාර්ග දෙකක  අලුත්වැඩියාවක් හේතුවෙන් මෙසේ අතිහිටුවිම සිදු කෙරෙන  බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

(ADS)