මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට ඊයේ (15දා) දක්වා මුල් මාස 05 ක් ඉක්ම වු කාලය තුළ අධිවේගී මාර්ග තුල නීති කඩකරමින් රථවාහන ධාවනය කළ රියදුරන් 19837ක් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ බව පොලිස් මූලස්ථානය නිවේදනයන් නිකුත් කරමීන් සඳහන් කරයි.
ඒ අතරින් 7127ක්ම අධික වේගයෙන් රිය පැදවීම් වන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
එම නිවේදනය පහතින්..

(ADS)









