FAST NEWS

24×7 Around the Globe

මැයි 19 වැනිදා සිට ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස්..

ජී.එස්.පී ප්ලස් සහනය මැයි 19 සිට යලි ශ්‍රී ලංකාවට ලබාදෙන බව යුරෝපා සංගමය විසින් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

යුරෝපා සංගම් මුලස්ථානයේ මේ වනවිට වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කර ඇති බව එම වාර්තා වැඩි දුරටත් පවසයි.

(ADS)