FAST NEWS

24×7 Around the Globe

පාසල්වල ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ ප්‍රවණතාවක්…

පාසල්වල ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පවසන අතර ඇය පවසා සිටියේ ජනාධිපති කාර්ය සාධන බලකායේ දායකත්වයෙන් පාසල්වල සිදුකෙරෙන ඩෙංගු පරීක්ෂාවන් වලදී මෙම තත්ත්වය අනාවරණය වූ බවයි.

ඒ අනුව පාසල්වලින් සියයට 60ක ඩෙංගු මදුරුවන් බෝවීමේ ඉඩ ප්‍රස්ථාව පවතින බව හෙළි වී ඇතැයි වෛද්‍ය ප්‍රශිලා සමරවීර සදහන් කරන ලදි.