ඉදිරි දින කිහිපයේ සහ අප්‍රේල් 30 වැනිදා දා සිට සවස් කාලයේදි දිවයිනට ගිගුරුම් සහිත වැසි ඇතිවීමට වැඩි ඉඩක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එසේම හෙට (29දා) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව පළාත්වන ස්ථාන ස්වල්පයක සවස 2 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.
(ADS)








