FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල එයි..

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (28) හෝ හෙට (29) නිකුත් කිරීමට නියමිතව බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් 58,000ක් පමණ ලැබී තිබූ බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

(ADS)