FAST NEWS

24×7 Around the Globe

ඉන්දු ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුමට කැබිනට් අනුමැතිය..

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කරුණු 10කින් සමන්විත වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමීව තිබේ.

ඒ අනුව මෙම අවබෝධතා ගිවිසුම ත්‍රීකුණාමලය තෙල් ටැංකි, ත්‍රිකුණාමලය වරාය, හම්බන්තොට වරාය තෙල් ටැංකි සංකීර්ණය ඇතුළු දේශපාලනික කරුණුවලින් සමන්විත වන ලෙස සකස් කිරීමට නියමිත බවද පැවසේ.

මෙය අවබෝධතා ගිවිසුමක් පමණක් වන බවත් ඉන්පසුව එම එක් එක් කරුණූ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡා සිදුකරමීන්, ඉන් අනතුරුව වෙන වෙනම ගිවිසුම් සඳහා එළඹීමටද අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡාවට බදුන් වී ඇති බවද වාර්තා වේ.

(ADS)