FAST NEWS

24×7 Around the Globe

දිවයින හරහා පැයට කි.මී.50 දක්වා තද සුළං..

දිවයින හරහා විටින් විට පැයට කි.මී.50 දක්වා තරම් වු තද සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (25) නිකුත් කළ කාළගුණ නිවේදයෙහි සඳහන් වෙයි.

එසේම දිවයිනේ බොහෝ  ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතන බව එහි සඳහන්.

කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව,මධ්‍යම  සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

(ADS)