FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප නිකවැරටිය ආසන සංවිධායක ධුරය ඉන්දිකට..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිකවැරටිය ආසන සංවිධායක ධුරය සඳහා නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පත් කිරිමට පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතා කටයුතු කර තිබේ.

එ අනුව එම ආසන සංවිධායක ධුරයට අදාළ පත්වීම් ලිපිය  අද (24) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අතින් ඉන්දික බණ්ඩාරනායක මහතා වෙත ප්‍රදානය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

(ADS)