FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් එක්දිනකට ඉන්දියාවට..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන බදාදා (26දා) එක්දින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි මහතා හමුවීම මේ නිල සංචාරයේ අරමුණ බව අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා මාධ්‍ය වෙත පැවැසීය.

(ADS)