FAST NEWS

24×7 Around the Globe

කැළි කසළ බැහැර කිරීමට එරෙහිව වත්තල විරෝධතාවක්..

කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ එක්රැස් වන කැළි කසළ වත්තල, බෝපිටිය ප්‍රදේශයට බැහැර කිරීමට එරෙහිව මේ එම වන විට ප්‍රදේශය තුළ විරෝධතාවක් පැවැත්වෙන බව වාර්තා වේ.

එම විරෝධතාවය සදහා ප්‍රදේශයේ ආගමික නායකයින්, දේශපාලනඥයින් සහ ජනතාව එක්ව සිටින බව සදහන්.

(ADS)