FAST NEWS

24×7 Around the Globe

බුද්ධි අංශ නිළධාරිනිගේ ඥාතීන් මානව හිමිකම් යයි..

මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හමුදා බුද්ධි අංශ නිළධාරිනිගේ බිරින්දෑවරුන් සහ දෙමාපියන් පිරිසක් අද (20දා) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එමගින් ඔවුන් සඳහන් කර ඇත්තේ සාක්ෂි නොමැතිව මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම අවස්ථාවට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු නිතිඥ මේඡර් අජිත් ප්‍රසන්න ද එක්ව සිටියේය.

(ADS)