FAST NEWS

24×7 Around the Globe

මුහමාලෙන් සැඟවු කොටි අවි හමුවෙයි..

පසුගිය  යුද සමය තුළ යුද හමුදා ප්‍රහාර හමුවේ පසු බසින ලද කොටි සංවිධානයේ බවට සැක කෙරෙන ආයුධ තොගයක් යාපනය මුහමාලෙයිහීදී සොයාගත් බව පලෙයි පොලිසිය පවසයි.

බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටි කණ්ඩායමකට බැරලයක තිබී මෙම තොගය හමුවී ඇති බවත් එහි අබලන් තත්ත්වයේ පවතින ටී.56 බඳ නොහොත් බැරල් 80 ක් හා ටී.56 ටිගර්ගාඩ් කොටස් 56 ක් තිබි හමුවු බව පොලීසිය වැඩි දුරටත් කියයි.

(ADS)