FAST NEWS

24×7 Around the Globe

ජපානයෙන් ශ්‍රී ලංකාවට විශේෂඥ සහන කණ්ඩායමක්

විශේෂඥ සහන කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට ජපාන රජය කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

එම විශේෂඥ කණ්ඩායම මෙරට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඇතුළු පාර්ශව සමඟ සාකච්ඡා පවත්වා මීතොටමුල්ල ඛේදවාචක නැවත ඇතිවීම වළක්වා ගැනීමටත් ආපදා අවදානම් අඩු කරගැනීම සම්බන්ධයෙන් සහාය දීමටත් කටයුතු කරනු ඇතැයි ද ජපාන තානාපති කාර්යාලය වැඩිදුරටත් කියයි.

(ADS)