FAST NEWS

24×7 Around the Globe

වෙසක් පොහොයට කලින් ජනපතිගෙන් රාජ්‍ය තනතුරු වල වෙනසක්..!

වෙසක් පොහොය දිනට කලින් රාජ්‍ය ආයතන නිලධාරීන්ගේ තනතුරුවල වෙනසක් සිදුවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20දා) ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙමින් අද (20) උදෑසන හෙතෙම මේ බව සඳහන් කර සිටියේය.

එසේම ඇතැම් විට අමාත්‍ය මණ්ඩලය තුළද වෙනසක් සිදුවිය හැකි බවද ජනපතිවරයා පැවසීය.

(ADS)