FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් මීතොටමුල්ලට යයි..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර මීතොටමුල්ල කුණු කන්ද පිහිටි භුමිය වෙත පැමිණීයේය.

මෙහිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදේශයේ ජනතාවට පොරොන්දු වුයේ මීතොටමුල්ල කසල කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.

(ADS)