FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රීට වියට්නාමයෙන් අාරාධනයක්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වියට්නාමයේ නිල සංචාරයක් සඳහා එක්වන ලෙස ලෙසට වියට්නාම ජනපති ටැන් ඩයි ක්වාන් මහතා ආරාධනා කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වියට්නාම සංචාරයට සමගාමීව වියට්නාම ජනපති හා රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡාවේදී වියට්නාම ජනපතිවරයා මෙම ආරාධනාව සිදු කර තිබේ.

(ADS)