FAST NEWS

24×7 Around the Globe

මීතොටමුල්ලට යලි අනතුරු ඇගවීම්..

ඉදිරි සතිය තුල වැසි ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අගවා ඇති අතර වර්ෂාපතනය ඇති වුවහොත් මීතොටමුල්ල කුණු කන්ද ආශ‍්‍රිතව ජල බැසයාම් මාර්ග මේ වන විටත් අවහිර වී ඇති නිසා කුණු කන්ද නැවත නාය යාමේ අවදානමක් ඇති බව ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය පවසයි.

කුණු කන්ද ආශ‍්‍රිත තවත් ප‍්‍රදේශ කිහිපයක්ම නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවද එම ආයතනය සදහන් කරයි.