FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති මාධ්‍ය අංශයේ කැමරාශිල්පී ජයවර්ධන අභාවප්‍රප්ත වෙයි..

ජනාධිපති මාධ්‍ය අංශයේ කැමරාශිල්පියකුව සිටි උදේනි ජයවර්ධන මහතා අභාවප්‍රප්තව ඇති අතර ඒ මහතාගේ මෘතදේහය ලබන 19 වැනිදා දක්වා ඒ මහතාගේ මත්තෙගොඩ සදුන්පුර පිහිටි නිවසේ තැන්පත්කර තිබේ.

19 වැනිදා මධ්‍යහන 12.00 සිට බොරැල්ල ජයරත්න අවමංගල්‍ය ආයතනයට ගෙනඒමට නියමිත අතර එදින පස්වරැ 4.00 අවසන් කටයුතු කිරීමටද නියමිතය.